කොරෝනා ආසාදිතයෙක් ‘ප්‍රධාන පාසල්’ දෙකකට ගිහින්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනාගෙන් අයෙක් පාසල්වලට ගොස් ඇති බව හෙළිව තිබෙනවා.

ඔහු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර තිබෙනවා.

සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *