කොරෝනාවලට පසු දරුවන්ට රෝගයක් – හදවතට බලපෑම් එල්ල විය හැකියි

කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු දරුවන් අතර කවසාකි නම් රෝගය මතුවිය හැකි බැවින් ඒ පිළිබදව දෙමව්පියන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරුන් පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ මෙය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් බැවින් ඒ තුළින් දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *