පොඩි ලැසී හිරගෙදර සිට ‘මේක් අප් කරන්න ගෙනා ‘කිලෝ පහක බෑගයක්

ඊයේ දිනයේදී පොඩි ලැසීව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව කිලෝ 5ක් පමණ වන රූපලාවන්‍ය බෑගයක් තිබු බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටියා.

එහි මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මෙන්ම කොණ්ඩා සැකසුම් ජෙල් වර්ග ඇතුළු තවත් බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය තිබූ බවටයි අධිකරණය හමුවේ අනාවරණය වුණේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *