අධ්‍යාපන නගරයක් ලෙස සැළකෙන ගම්පහ නගරයට සති අන්ත පන්ති සඳහා සහභාගී වන සිසු සිසුවියන් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ,සති අන්තයේ වැඩිම උපත් පාලන පෙති සංඛ්‍යාවක් මිළට ගනිමිනුයි.
ඉහළම උපත් පාලන පෙති ප්‍රමාණයක් අලෙවිවන්නේ පාසල් වියේ පසුවන සිසු සිසුවියන්ටයි.
ඉහළම පුද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රමාණයක් ඇති මෙම නගරයේ මතුව තිබූ මෙම තත්ත්වය නිසා කාමර පහසුකම් ඇති සංචාර බලපත්‍ර නොමැති හෝටල් සඳහා අලුතින් අවසර ලබා නොදීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා කටයුතු කරනු ලැබුවා.
අදාළ තොරතුරු පහතින් නැරඹිය හැකියි.
තුනෙන් දෙක දෙන්න එපෘ. දිනුවොත් ඇති. තුනෙන් දෙක දුන්නොත් හොරැ රැල රජවෙනව. ගෝට විසි වෙනව. විධායක බල තල අගමැතිට පවරගන්නව . ගෝට
නිකමෙකු වෙනව.
කරැනාකර ටිකක් දුර හිතන්න. ගෝටට තුණුරුවන් සරණයි!