සංචරණ සීමා නොතකා ඇමතිවරයෙක්ගේ දියණියක් සති අන්ත නිවාඩුවක

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සදහා එක්ව ඇතැයිද වාර්තාවේ සදහන්ය.

තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා රෝහල් ගතකර ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසින් බවත් එම ඇමැතිවරයා ව්‍යඹ පලාත නියෝජනය කරන ඇමතිවරයෙකු බවත් තවදුරටත් සදහන්ය.

You May also like

1 Comment

  1. ජොනී අයියගේද කොහෙද ..පාරවලුත් හදව්වනේ…😂😂😂😂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *