මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජංගම සේවාවක්

සති අන්තයේ දී කුරුණෑගල නගරය ආවරණය වන පරිදි දෙදින ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) තිරණය කර තීබේ.

ඒ අනුව අගෝස්තු 12 වැනිදා සහ අගෝස්තු 13 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේදී පැවැත්වෙනු ඇත.

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT), වයඹ පළාත් DMT කාර්යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව එය පවත්වනු ලබයි.

 

සැලසුම් කර ඇති ජංගම මෝටර් රථ ප්‍රවාහන සේවය තුළදී සේවාවන් කිහිපයක් පිරිනැමීමට නියමිත අතර මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්,

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *