හෘදයාබාධ වැළැක්වීමට නව ඖෂධයක්

හෘදයාබාධ ඇතිවීමේ අවදානම 20% කින් අඩු කළ හැකි මෙන්ම හෘද සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි ඖෂධයක් සොයා ගැනීමට සමත්ව තිබේ.

වසර 5ක කාලයක් සිදුකළ අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම ඖෂධය සොයාගෙන ඇත්තේ.

ජනප්‍රිය බර අඩු කිරීමේ ඖෂධයක් වන Wegovy මඟින් මෙම හෘද සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි බව අනාවරණය වී ඇති අතර එම ඖෂධය නිෂ්පාදනය කරන Novo Nordisk සමාගම විසිනුයි ඊයේ (08) මේ ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *