දළඳා මාළිගාවේ පිං කැටේ සල්ලිවලින් පුද්ගලික විශ්ව විද්‍යාලයක්!

උසස් පෙළ සමත් සියල්ලන් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරන බවට රජය සඳහන් කරන්නේ සියලු අධ්‍යාපන ආයතනවලට විශ්ව විද්‍යාල යන නම දැමීමෙන් බව පෙරටුගාමී පක්ෂය පවසනවා.

එම පක්ෂයේ පුබුදු ජයගොඩගේ ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් මේ බව පෙන්වා දෙනවා.

දළඳා මාළිගාව ද පින් කැටයේ මුදලින් පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.

උසස් පෙළ සමත් සියල්ලන් විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කරන ආකාරය කැබිනට් පතිකාව ඇසුරින් කරන විග්‍රහය පහතින් නැරඹිය හැකියි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.