පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ විනිසුරුවරුන්ගේ නඩු තීන්දුවලට එරෙහිව ප්‍රකාශ සිදුකිරීම වහාම නතර කළ යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මේ අතර කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.