ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා කෙහෙළිය රඹුක්වැල්ල ජනතාවට කළ නිවේදනය

පළමු පෙළ ආශ්‍රිතයන් සහ දෙවන පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ?

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එම පුද්ගලයා නයිජිරියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු බවයි.

එමෙන්ම මෙම ආසදිතයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් සහ දෙවන පෙළ ආශ්‍රිතයන් සඳහා ගත හැකි සෞඛ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් රැගෙන ඇති බවයි අමාත්‍යවරයා අප සමඟ අදහස් දක්වමින් කියා සිටියේ.

එමෙන්ම ජනතාව අනියම් බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන අතර සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම අනිවර්ය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *