ඇමති සර්පයන් ‘දෙදෙනෙක්ගෙන්’ අසූචි බෝම්බයක් – බුකීකාරයන් ගැන හෙළිදරව්වක්

දේශපාලනය වෙනුවෙන් ක්‍රීඩාව උකසට තැබීම ලංකාවේ සටකපට දේශපාලන චරිතවලට අලුත් අත්දැකීමක් නොවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළවෙමින් තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ අසූචි කා පුරුදුවූ ඔවුන්ට අසූචි බෝම්බ පිපිරවීම පහසුවෙන් කළ හැකි දෙයක් බවයි.

අරවින්ද ද සිල්වා,කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන වැන්නවුන් එම ඇමති සර්පයන්ගේ ඉලක්කය වී ඇති බව සමාජ මාධ්‍යවල දැක්වෙනවා.

එම අදහස් අතරින් කිහිපයක් පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *