හරීන් සහ මල්ෂාගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදා හැරලා (PHOTOS)

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප‍්‍රනාන්දු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගේ බව පැවසෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අවන්හලක ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් ඒ අතර වනවා.

මල්ෂා කුමාරතුංග මහත්මිය හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ දියණියකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *