පාර්ලිමේතුව ඇතුලේ ගාලගෝට්ටියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්‍යම් මහතාට පහරදීමට උත්සාහ කළ බව ඔහු පවසනවා.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් මහතා සඳහන් කරයි.

අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා නොසිටියේ නම් රෝහිත අබේගුණවර්ධන මහතා විසින් එම අවස්ථාවේ තමන්ට පහර දෙන බවද හෙතෙම පැවසීය.

මෙම සිදුවීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරී සහ අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා සාක්ෂි දරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *