ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි.
ඒ අනුව අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය ප්‍රකාශයට පත්කර තිබේ.
එම විකල්ප මාර්ග පහතින්.