මේ ප්‍රදේශවලට දැන් සිට ඇතුළු වීම තහනම් – හේතුව කොරෝනා පැතිරීම

කොරෝනා වසංගත තත්ත්වය පැතිරයාම හේතුවෙන් රාජාංගනය යාය 01, 03 සහ 05 ප්‍රදේශවල සංචරණය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සනාථ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *