සමගියේ 5ක් පොහොට්ටුවට..තවත් පහක් එජාපයට – අසරණ වූ නායකයන් ගැහැණියක් යොදා මඩ ගැසීම අරඹයි

සමගි ජන බලවේගය නියෝජනය කර පාර්ලිමේන්තුවට පිවිස රජයට එක්වීම සඳහා පස්දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් වාර්තා වනවා.

එම පක්ෂයේ තවත් සිවු දෙනෙකු ජයග්‍රහණය කර එක්සත් ජාතික පක්ෂයට යළි එක්වීමට සුදානමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය වෙත වාර්තා වීම නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමාවත් සමග ප්‍රසිද්ධ දේශපාලන නායකයන් සඳහා මඩගැසීමට කාන්තාවක් යොදා ගැනීමට කටයුතුකරමින් සිටිනවා.

ඒ සම්බන්ධයෙන් සියලු සැළසුම් සකස් කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *