PCR වෙනුවට විකල්ප ක්‍රමයකුත් සොයා ගත්තා ලු – පුරාණ වට්ටෝරුවලින් සැකසූවක් ලු

කොරෝනා ආසාදිතයන් ඉතා සුළු වේලාවකින් හඳුනා ගැනීමේ ක්‍රමයක් තමන් සතු බව රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරනවා.

PCR පරික්ෂා සඳහා විශාල කාලයක් ගත වන බැවින් ඊට වඩා ඉක්මනින් මෙම හරහා ආසාදිතයන් හදුනාගත හැකි බව ද ඔහු පැවසුවා.

හෙළ වෙදකම යටතේ නිෂ්පාදනය කර ඇති කොරෝනා ඖෂධය නීති විරෝධී එකක් නොවන බව ද එය පුරාණ වට්ටෝරුවලින් සැකසූවක් වුවද ඔහු තව දුරටත් සඳහන් කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *