මෛත්‍රීට කැබිනට් මණ්ඩලයට ඉහළින් තනතුරක් හදන්න සුදානමක් – ව්‍යවස්ථා සංශෝධනය කර දෙන තනතුර හෙළිවේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අගමැති තනතුරක් ලබා දීමේ සැළසුමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඊයේ දිනයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමති ධුරයක් ඔහුට හිමිවූයේ නැහෑ.

නමුත් ඉදිරියේදී සිදු වන ව්‍යවස්ථා සංශෝධනයකදී නියෝජ්‍ය අගමැති ධුරයක් ඇති කර ඔහුට එය ලබාදීමට යෝජනා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *