{:si}මහ සෙනග මැද්දේ ජර්මානු චාන්සලර්වරිය වෙවුලූ හැටි (Video){:}{:en}Angela Merkel shaking for third time in as many weeks{:}

{:si}ජර්මානු චාන්සලර්වරිය “ඇන්ගෙලා” නැවත වතාවක් රෝගාතුර වී තිබෙනවා.

ඇයගේ ශරීරය කම්පනය වීම දාලා රෝගය වන අතර මාසයක කාලයක් ඇතුලත මෙම රෝගී තත්වය ප්‍රසිද්ධියේ ඇතිවූ තෙවන අවස්ථාව මෙය වනවා.

මීට ඉහතදී ඇය දෙවතාවක් ප්‍රසිද්ධ හමුවීම් අතරතුරදී මෙසේ ශරීරය කම්පනය වීමේ රෝගී තත්වයට ගොදුරු වුණා.

සිදුවීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් විමසීමේදී ඇය පවසා ඇත්තේ තමන් සුවෙන් පසුවන බවයි.

{:}{:en}German chancellor Angela Merkel was seen shaking uncontrollably again today amid growing fears for her health.

She appeared to tremble as she received the Finnish PM Antti Rinne in Berlin.

It is the third time in as many weeks Merkel has appeared unsteady at official engagements, sparking fears for her health.

On June 27 she gripped her trembling arms and pursed her lips at a ceremony in Berlin – nine days after footage of her shaking for a whole minute sparked health fears.

On previous occasions she has blamed her unsteadiness on overheating or dehydration.

From Brexit breaking news to HD movie trailers, The Sun newspaper brings you the latest news videos and explainers from the UK and around the world.

{:}

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *