ලංකාපුරෙන් තවත් කොරෝනා රෝගියෙක් හමුවේ – සමස්තය ඉහළට

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් එක් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම ආසාදිතයා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයාගේ ඥාතියෙකි.

ඔහු නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.

ඔහු ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2815 තෙක් ඉහල ගියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *