ලංකා රෝහල් බෝම්බ සිද්ධියේ තවත් සැකකරුවෙක් අත් අඩංගුවට

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළිය තුළ තිබූ බෝම්බය සම්බන්ධ සිද්ධියේ, එක් සැකරුවෙක්මේ වෙනවිටත් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මහව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ඒකකය නිවේදනය කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *