සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට අනුමැතිය

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්ව අරමුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාතය තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව තිබෙන්නේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *