පරම්පරාවෙන්, බූදලයෙන් නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබදව තමන් මහත් කලකිරීමකට පත්ව ඇති බවත්, මෙවැනි කටයුතු සිදුවන්නේ නම් පසෙකට වී සිටීම යහපත් බවයි.
මේ තත්ත්වය වහාම වෙනස් විය යුතු බවද එමහතා සදහන් කර ටිනවා.
එජාප නියෝජ්‍ය නායකත්වය සදහා රුවන් විජයවර්ධන මහතා පත්වීමෙන් පසු රණතුංග මහතා මෙම අදහස් පළ කර සිටියා.