මරදාන ආර්නල්ඩ් රත්නායක මාවත වසයි – හමුදා රැකවල් තර කරයි

මරදාන ආර්නල්ඩ් රත්නායක මාවත මුළු මනින්ම ස්වයං නිරෝදායනය සඳහා වසා දමා තිබෙනවා.

ඒ 2000කට ආසන්න පිරිසක් සමගයි.

ඊයේ මෙරට තෙවන කොරෝනා මරණය වාර්තා වීමත් සමග එම කටයුතු සිදු කර තිබෙනවා.

ඊට හේතුව වුයේ මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ වාසය කිරීමයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *