ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහාය නිළිය කුඩුත් එක්ක මාට්ටු – පෙම්වතා පුරුදු කළා ලු

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ ටෙලි නාට්‍ය හා චිත්‍රපට සහාය නිළියකට ගම්පොළ මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කර එය වසර 20 කට අත් හිටුවා තිබෙනවා.

ලාබාල වයසක පසුවන ඇය පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි අධිකරණයේ දී හෙළි වුණේ.

මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කළා.

මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල බැලීමට උඩුනුවර ගම්හත බඹරදෙනිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *