ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා ලංකාවේ

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය වන ආශීෂ් විද්‍යාර්ථි ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

එහිදී ඔහු කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් ගිණුමේ සජීවී ලෙස පැමිණ සංචාරය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාව පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *