අතාවුල්ලාට ‘ඇමති පුටුවකට’ අත වනයි

ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාට ඇමැති ධුරයක් හිමි වෙන බවට තොරතුරු පැතිර යමින් තිබෙනවා.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වීමෙන් පසුව ඔහුට මෙම ඇමැති ධුරය ලැබීමට නියමිතව ඇතැයිද ඔහුගේ සමීප ආධාරකරුවන් සදහන් කරනවා.

පසුගිය මහ මැතිවරණයේ දී ඔහු ජාතික කොංග‍්‍රසය නියෝජනය කරමින් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු තේරී පත් ඔහු වත්මන් රජයට සහාය දක්වමින් සිටිනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *