“සන්ෂයින් සුද්දා”ට වෙඩි තැබු “අතුරුගිරියේ ජෙරම්” STF දැළට හසුවේ

“අතුරුගිරියේ ජෙරම්” නැමති පාතාල සාමාජිකයා හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිස්සේදී “සන්ෂයින් සුද්දා”ට වෙඩි තැබීමේ සිද්ධියට අදාල ප්‍රධාන සැකකරු වන්නේ ද ඔහුයි.

You May also like

1 Comment

  1. Recently there are 03 shooting cases of Sri Lanka. No innocent parties in all these cases. All parties (suspect & victim) are drug dealers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *