ජනප්රිය පාකිස්ථාන ගායන ශිල්පී අතීෆ් අස්ලම්ගේ නවතම ගීතය මේ වනවිට අන්තර්ජාලය තුළ මහත් ජනප්රියත්වයක් අත්කරගන්න සමත්ව තිබෙනවා. ඊයේට යෙදුණු වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔහු එළිදැක්වූ මේ ගීතයේ නම වන්නේ බාරිෂේන් (Baarishein). මේ ගීතය දිනක් ඇතුළතදී YouTube හි මිලියන 10කට ආසන්න පිරිසක් විසින් නරඹා තිබෙනවා.
ඔබට පහතින් ඒ ගීතය නැරඹිය හැකියි.