දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරය සජීවීව විකාශය කරලා -දර්ශන මෙන්න

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාව සජීවීව වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කිරිමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ උපත ලැබු අයෙක් බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.

 

සම්බන්ධිත පුවත් –තරගය අවලංගු කරයි – ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයේ වත්මන් තත්ත්වය දැක්වෙන වීඩියෝව

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *