පකිස්ථානයේ කොටස් හුවමාරුවට ප්‍රහාරයක් – දෙදෙනෙක් මරුට

පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි කොටස් හුවමාරුවට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී දෙදෙනෙක් මරණයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *