උඩින් යන්න ඉල්ලු ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීට ‘බිමට වැටෙන්න ‘ ඉහළින් දුන්න උත්තරේ

ආණ්ඩුවේ තරුණ දේශපාලඥයෙකු ඈත ප්‍රදේශයක උත්සවයකට සහභාගී වීම සඳහා ගුවනින් යාමට හෙලිකොප්ටරයක් ලබා ගැනීමට කළ උත්සාහයක් ඉහළ මැදිහත්වීමකින් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ආණ්ඩුව මූල්‍ය අර්බුදයක සිටින බවත් මුදල් නාස්ති නොකල යුතු බවටත් එකී ඉල්ලීම බැහැර කරමින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සියළු මැති ඇමතිවරුන්ට වාහන සහ ඉන්ධන ලබා දෙන්නේ එවන් අවස්ථාවලට සහභාගී වීම සඳහා බවත් එම ප‍්‍රබලයා තව දුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *