කාසියේ වාසිය කැන්ගරුවන්ට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග වෙනුවට අද තරගයට ජෙෆ්රි වැන්ඩසේ කැඳවා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *