තරගය අවලංගු කරයි – ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයේ වත්මන් තත්ත්වය දැක්වෙන වීඩියෝව මෙන්න

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය අවලංගු කර තිබෙනවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල වීම නිසා මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයේ වත්මන් තත්ත්වය දැක්වෙන වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *