“බැසිල් ජනපති වෙනවාමයි ” – ඉන්දික තොටවත්තගෙන් අනාවැකියක් (Video)

බැසිල් රාජපක්ෂ මහතා මිය යාමට පෙරට අනිවාර්යයෙන්ම මෙරට ජනාධිපතිවරයා වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා පවසනවා.

විධායක ජනාධිපති තනතුර පැවතුනහොත් ඔහු ජනාධිපති වන බවත් විධායක අගමැති තනතුරක් පැවතුන හොත් ඔහු විධායක අගමැති වන බවයි ඉන්දික තොටවත්ත මහතා පෙන්වා දෙන්නේ.

මෙය 2020ට අදාළ නොවිය හැකි වුවත් මිය යාමට දිනකට පෙර හෝ සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ නිවැරදිම උපන් වේලාව තමන්ට ලැබුණු බවයි ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කළේ.

ඔහුගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *