ඇඳිරි නීතිය නොතකමින් බේරුවල කුට්ටිමලේ ප්‍රදේශයේ පල්ලියකට ඊයේ දිනයේ ජනතාව එක් රැස් වී තිබෙනවා.
එය නීරීක්ෂණය කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිළධාරීන්ට පල්ලියේ බලධාරීන් ඇතුළු පිරිස් විසින් ඇතුලු වීමට ඉඩ නොදී බාධා කර ඇති බව වාර්තා වනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා රට පුරා ඇදිරි නීතිය පනවා ඇති අතර පිරිස් එක්රැස්වීම සපුරා තහනම් කර තිබියදී මෙහිදී ඇතිවූ තත්ත්වය පහතින් නැරඹිය හැකියි.
