ඉතියෝපියානු බෝයිං යානාව කඩාවැටුනේ සත්ත්වයෙක් නිසා

මගීන් 157 ක්‌ රැගත් ඉතියෝපියානු බෝයිං යානාව කඩාවැටුනේ කුරුල්ලෙක්‌ යානාවේ මෘදුකාංගයක ගැටීමෙන් බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මේ මෘදුකාංගය අක්‍රියවීම නිසා යානාවේ පාලනය හසුරුවා ගැනීමට නියමුවන් අපොහොසත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෘදුකාංගයට හානිවීමෙන් යානාව බිමට ඇදී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

මෙවන් සිදුවීමකදී යානාව හසුරුවාගත හැකිවන්නේ පළපුරුදු නියමුවකුට බවද බොයිං සමාගම සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *