අති විශාල කේක් ගෙඩියක් කපමින් ‘ප්‍රභූන් රැසක් මැද’ සිරි සමන්තභද්‍ර හිමියන් ජන්ම දිනය සමරනු ලැබූ අයුරු (PHOTOS )

සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගේ 45 වන ජන්ම දිනය සහ උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් මහා සංඝයාවහන්සේලාට විශේෂ දහවල් දානමය පිංකමක් පසුගිය දා මැල්සිරිපුර මඩහපුර ආලකමන්දාව බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වුණා.

අති විශාල කේක් ගෙඩියක් ද කපමින් මෙහිදී උන් වහන්සේගේ ජන්ම දිනය සමරනු ලැබුවා.

ඊට සමගාමීව එම බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රහනත්වයෙන් සිදුවුනා.

මැති ඇමතිවරු මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්ම මෙම පිංකම වෙනුවෙන් සහභාගී වී සිටියා.

එම අවස්ථාවේ ඡායාරුප පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *