උපන් දිනය දවසේ චිරන්තගෙ පණ වෙච්ච සමිතාට ලැබුණු තෑග්ග

පසුගිය දිනවලදී කා අතරත් කතාබහට ලක්වුණු සමිතා එරන්දතී මුදුන්කොටුව කියන්නේ ලස්සන කට හඩකට හිමිකම් කියන ඒ කට හඩට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගන්නට සමත් වුණු ජනප්‍රිය ගායන ශිල්පිනියක්.

රසිකයන්ගෙන් කෙතරම් අපහාස විවේචන ආවද සමිතානම් ඒවා මායිම් කරන්නේ නැ. කොහොම උනත් ඇය තමන්ට වැඩ වයසින් බොහෝ ලෙසින් බාල චිරන්ත කියන තරුණයා සමග යළිත් වරක් විවහා වුණා.

ඒ නිසා සමාජ මාධ්‍ය තුළින් හැමදාමත් ඇය ගැනත් ඇයගේ සැමියා ගැනත් කතා බහා කෙරෙනවා.

සමිතා එරන්දතී මුදුන්කොටුවගේ උපන්දිනය යෙදී තිබෙන්නේ ජනවාරි 10 දිනටයි.

ඉතින් ඇයගේ ආදරණිය සැමියා චිරන්ත ඒ වෙනුවෙන් ඇයට සුබ පැතුම් සමගින් ආදරණිය සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

මේ සටහන මෙසේය….

HAPPY BIRTHDAY MAGE PANA 🎂😘❤️🌍 මම හැමවෙලේම ප්‍රාර්ථනා කරන්නෙ ඔයා හැම ආත්මයකම මගේම වෙන්න කියලා❤️ ඔයා තමයි මේ ලෝකයේ ඉන්න හොඳම wife😘 Love you mage lassana pana😘❤️🌍🎂 Samitha Mudunkotuwa

You May also like

Leave a Reply

Your email address will not be published.