යොවුන් ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා පිළේ ක්‍රීඩකයන් පිරිසක් මත්පැන් බීලා

දකුණු අප්‍රිකාවේ යොවුන් ලෝක කුසලානයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හෝටලයේ දී මත්පැන් පානය කර ඇති බවට චෝදනා එල්ල වනවා.

කණ්ඩායමේ කළමණාකරු මේ බව දැනුවත් බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් කළමනාකරු ක්‍රිකට් බලධාරීන්ව දැනුවත් කර නොමැති බවට ද චෝදනා එල්ල වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *