ඇෆ්ගනිස්ථානයේ දේවස්ථානයක බෝම්බ පිපිරීමකින් 62ක් ජීවිතක්ෂයට

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගන්හාර් ප්‍රදේශයේ දේවස්ථානයක සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 62ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දේවස්ථානයේ සිකුරාදා දේව මෙහෙය සිදුවෙමින් පැවති අවස්ථාවක මෙම පිපිරීම සිදුව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් විශාල පිරිසක් පිපිරීමෙන් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *