මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රභලයන් සිවු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අද (25) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්යක්ෂවරුන් තුන් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒ බව තහවුරු කළේ ය.