OIC යට කළ ඩිෆෙන්ඩර් රථය පිටුපසින් පැමිණි ප්‍රාඩෝ රථයේ සිටි දෙදෙනෙකුත් අල්ලයි

බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර සම්බන්ධයෙන් රථයේ හිමිකරු සහ පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ අනුව දැනට 4 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙනවා.

borella-traffic-oic-case-prado-driver-arrested

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *