පාන් මිල නැවතත් පහලට

ලංකා පෞද්ගලික බේකරි හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශ කලේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ පාන් මිල මේ මොහොතේ සිට නැවතත් රුපියල් 5කින් අඩුකිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල ස්ථාවර මට්ටමේම පවතිනු ඇති

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *