දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයා ලෙසින් සී.වී. විග්නේස්වරන් මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතිනවා.
රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදී ඇති පොරොන්දු කෙරෙහි විශ්වාසය තබා පොදු අපේක්ෂකයාට සහාය ලබාදුන්නද එකී කිසිදු පොරොන්දු ඉටු කිරීමට යහපාලන රජය කරහැරීමත් එම පොරොන්දු පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ දෙමළ.සන්ධානයේ අර්බුධ ඇතිවීමත් නිසා ඔහු ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.
සී.වී. විග්නේස්වරන් මහතා ඉදිරිපත්වන්නේ දෙමළ සන්ධානයේ එකඟත්වයෙන් නොවන බවද වාර්තා වනවා.