කැබිනට් සංශෝධනයක් ?

ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්.

කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තමන් එවන්නක් නොදන්නා බවයි.

කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ පූර්ණ අයිතිය නීත්‍යානුකූලවම ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් එසේ වෙනසක් සිදුවන්නේ නම් එය දන්නේ ඔහුම පමණක් බවද ඇමතිවරයා පැවසුවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *