ප්‍රසන්නට එරෙහිව මෛත්‍රීගෙන් නඩු

තම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දා අපහාස සිදුකරන බව පවසමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ බන්දුල වෙල්ලාල කියා සිටියේ පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *