ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළා. ඒ අද (20) දහවල් 12.00ට මැතිවරණ කොමිසමේදීය.

ඒ එම පක්ෂයේ ජාතික නායකයන්ගේ සහභාගිත්වයෙන්.

මේ සමගම ඉදිරි ජනපතිවරණය උදෙසා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය තහවුරු වී තිබේ.