චමල්ටත් රාජ්‍ය ඇමතිකමක්..දයාසිරි සහ දුමින්දටත් රාජ්‍ය

චමල් රාජපක්ෂ මහතා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

මේවනවිට දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු පහතින් දැක්වෙනවා.

 

1 චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමනාකරණ

2 සූර්ය ශක්ති සූළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන – දුමින්ද දිසානායක

3 බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟළුම් නිෂ්පාදන අමාත්‍ය- දයාසිරි ජයසේකර

4 සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ- ලසන්ත අලගියවන්න

5 බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන- සුදර්ශනී ප්‍රනාන්දු

6 පොල්, කිතුල් .තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ- අරුන්දික ප්‍රනාන්දු

7 ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම්- නිමල් ලන්සා

8 ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන- ජයන්ත සමරසිංහ

9 ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන – රොෂන් රණසිංහ

10 සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රීත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන -කනක හේරත්

11 ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු -විදුර වික්‍රමනායක

12 උක්, බඩඉරිඟු,කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන – ජානක වක්කුඹුර

13 දහම් පාසල්, භික්ෂ් අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල- විජිර බේරූගොඩ

14 සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මූල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන- ශෙහාන් සේමසිංහ

15 පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන- මොහාන්ද සිල්වා

16 මැණික් හා ස්වර්ණාභරන ආශ්‍රිත කර්මාන්ත- ලොහාන් රත්වත්ත

17 වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත- දිලුම් අමුණුගම

18 වන ජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙලවල් හා නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන – විමලවීර දිසානායක

19 කලාපීය සහයෝගිත කටයුතු රාජ්‍ය අමාත්‍ය- තාරක බාලසූරිය

20 ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය – ඉන්දික අනුරුද්ධ

21 විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන , බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය – කංචන විජේසූරිය

22 ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – සනත් නිශාන්ත

23 මහවැලි කලාප ආශ්‍රික ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන – සිරිපාල ගම්ලත්

24 පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය – සරත් වීරසේකර

25 තැපැල් සේවා හා ජන ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සදාසිවම් වියාලේන්ද්‍රන්

26 ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – තේනුක විතානගමගේ

27 දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් , සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය- සිසිර ජයකොඩි

28 කාන්තා හා ළමා සංවර්ධන , පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා- පියල් නිශාන්ත ද සිල්වා

29 වේවැල් , පිත්තල, මැටි, ලී බඩු සහ, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය – ප්‍රසන්න රණවීර

30 ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය – ඩී.වී.චානක

31 වී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු, පළතුරු, මිරිස් ලුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය- ශෂින්ද්‍ර රාජපක්ෂ

32 පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය – ඩී.බී.හේරත්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *