චමින්ද විජේසිරි බාර වෙයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකුට පහරදුන් බවට චෝදනාවකට ලක්ව බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය සැක පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මේ වන විට භාර වී ඇති බව වාර්තා වෙනවා.නීතිඥයෙකු මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඔහු භාර වී ඇති බවයි වාර්තා වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *